‍ෙඩාන්ග‍ෙල න් වැඩ දාන්න Mobile Partner 10 දැන්ම බාගන්න

voice calls,sms,mms, & Etc 

හිතේ හැටියට ඉමෙජ් ගහගන්න Powe ISO දැන්ම බාගන්න~~~


ඔන්න මම අද ‍ෙග නාවා Power ISO.‍ෙමික ISO Image ගහන්න පටිට බාන්‍ෙඩි බා‍ෙගනම බලන්න‍ෙකා්


Download Now ``````~~~~~~~~~~

Clixsense ගැන ඔබ නොදන්නා යමක්~~~~~


යලුවනෙ අද මන් කියන්න යන්නෙ E money ගැන පොඩ්ඩක් (පොඩ්ඩක් කිඋවට පොඩ්ඩක් නෙව්වැ) ඔය කට්ට්ය PTC (paid to click) සයිට් වලට ගිහින් වෙළාව ගොඩක් නාස්ති කරගෙන කරලා මුදල් හම්බුනෙ නැද්ද?

.

පට්ටම පට්ට ‍‍ෙෆානට් ටිකක් දැන්ම බාගන්න.........

DOWNLOAD NOW

Free Domain names (.com .net .org .info).... නොමිලේ Domain names::

ඉක්මනින් copy කරගන්න~Tera Copy Pro v2.27+Serials_ දැන්ම බාගන්න

Download Tera Copy Pro v2.27

ෙමන්න Virtual Dj Pro Full With Key

Download Virtual Dj pro Full

Internet Download manager 6.10

Download IDM 6.10

ෙමන්න Virtual Dj Home 7.5_ FREE Samplers++

Direct Download Virtual DJ home 7.5

Download Free Samplers

මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?

බ්ලෝග්කරනය වර්තමානයේ අන්තර්ජාලයේ පවතින ඉතාමත් ජනප්‍රිය අංගයක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේද ජනප්‍රිය වෙමින් පවතින දෙයක් ලෙස හැදින්විය හැකියි.
මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?
බ්ලෝග් අඩවියක් යනු එහි අන්තර්ගත නවතම ලිපි ඉදිරියෙනුත් පැරණි ලිපි පසු පසිනුත් සිටින ලෙස නිර්මාණය වන වෙබ් අඩවි වර්ගයක් හෝ වෙබ් අඩවියක කොටසක් වන අතර ලෙස හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක් තනි පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යා හැකි අතර බ්ලෝග් අඩවියක පින්තූර , වීඩියෝ ආදිය සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා වැඩි වේ.
බ්ලෝග් අඩවියක විවිධාකාරයේ මාතෘකා වලින් සමන්විත ලිපි හෝ පුවත් තිබිය හැකි අතර බ්ලෝග් අඩවියක් ඔන්ලයින් දිනපොතක් ලෙසද හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක අන්තර්ගතය අනුව art blog, photo blog, video blog, MP3 blog, podcasting, Micro blog ලෙස ද වර්ග කර දැක්විය හැකියි.
2011/02/16 දින වන විට අන්තර්ජාලය පුරා අතර බ්ලෝග් අඩවි මිලියන 156 ක් පමණ පවතී.

බ්ලෝග් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද?
බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීමේදී යොදාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් පවතී.
§  තමන්ගේම වෙබ් හෝස්ටිංග් එකක් භාවිතා කර.
§  බ්ලෝග් අඩවි නිර්මාණයට පහසුකම් සලසන වෙබ් අඩවියක් භාවිතා කර.
§  නොමිලේ ලැබෙන සේවාවක් භාවිතා කර (වඩාත් ජනප්‍රිය ක්‍රමය)
§  මුදල් ගෙවිය යුතු සේවාවක් භාවිතා කර

Related Posts Plugin for WordPress, Blogger...