මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?

බ්ලෝග්කරනය වර්තමානයේ අන්තර්ජාලයේ පවතින ඉතාමත් ජනප්‍රිය අංගයක්. වර්තමානයේ ශ්‍රී ලංකාවේද ජනප්‍රිය වෙමින් පවතින දෙයක් ලෙස හැදින්විය හැකියි.
මොකක්ද බ්ලෝග් එකක් කියන්නේ ?
බ්ලෝග් අඩවියක් යනු එහි අන්තර්ගත නවතම ලිපි ඉදිරියෙනුත් පැරණි ලිපි පසු පසිනුත් සිටින ලෙස නිර්මාණය වන වෙබ් අඩවි වර්ගයක් හෝ වෙබ් අඩවියක කොටසක් වන අතර ලෙස හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක් තනි පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක්/කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යා හැකි අතර බ්ලෝග් අඩවියක පින්තූර , වීඩියෝ ආදිය සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා වැඩි වේ.
බ්ලෝග් අඩවියක විවිධාකාරයේ මාතෘකා වලින් සමන්විත ලිපි හෝ පුවත් තිබිය හැකි අතර බ්ලෝග් අඩවියක් ඔන්ලයින් දිනපොතක් ලෙසද හැදින්විය හැකියි. බ්ලෝග් අඩවියක අන්තර්ගතය අනුව art blog, photo blog, video blog, MP3 blog, podcasting, Micro blog ලෙස ද වර්ග කර දැක්විය හැකියි.
2011/02/16 දින වන විට අන්තර්ජාලය පුරා අතර බ්ලෝග් අඩවි මිලියන 156 ක් පමණ පවතී.

බ්ලෝග් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද?
බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීමේදී යොදාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් පවතී.
§  තමන්ගේම වෙබ් හෝස්ටිංග් එකක් භාවිතා කර.
§  බ්ලෝග් අඩවි නිර්මාණයට පහසුකම් සලසන වෙබ් අඩවියක් භාවිතා කර.
§  නොමිලේ ලැබෙන සේවාවක් භාවිතා කර (වඩාත් ජනප්‍රිය ක්‍රමය)
§  මුදල් ගෙවිය යුතු සේවාවක් භාවිතා කර

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

ි‍ෙකාපි කරන්න එපා එ්්ක අපිට පවි...............

මේකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වේවි කියල ! ඔයාල බ්ලොග් එකේ මොකක් හරි පොස්ට් එකක් ලියනවනේ. ඉතින් කට්ට කාගෙන, විස්තර හොයල හොයල, පන දාගෙන ලියන බ්ලොග් පොස්ට් එක තව කවුරු හරි එයාගේ බ්ලොග් එකේ අපේ අවසරයක් නැතිව දානවනම් ! අපිට දුක හිතෙනවනෙ. සමහරක් අයට නම් මල පනිනනවා ! මොකද බ්ලොග් පොස්ට් එකක් ලියනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ! හොඳ පොස්ට් එකක් ලියන්න නම් අනිවා මරු කට්ටක් කන්න ඕන ! එත් ඔයාල එක ලියන්නේ ආදරණිය ඔයාගේ පොස්ට් එක කියවන්න එන අයට ! එහෙම ලියන එක කොපි කරන්න දෙන්න බැහැනේ නේද ? 

කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??

කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??
මෙන්න ක්‍රමය, පියවරෙන් පියවර.
මුලින්ම පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න.....
 
http://apps.facebook.com/mobilewallet/?invitedby=100002645898047
 
ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.
 
දැන් තමයි වැඩ පටන් ගන්නේ.
 
Sign Up Now
කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට, Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා දීල "I accept the Terms of Service" කියන Check Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.
 
දැනට නම්
Airtel
Dialog
Etisalat
Mobitel
 
Connections
තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.
 
දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.
 
Next
කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික් කරන්න.
 
දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති.Points 250 ක් එකතු උනාම Premier Member කෙනෙක් වෙන්න ඕනේ...
දැන් ඔයාලට points 140 ක් තියෙනවා නම් රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.
 
කොහොමද තව Points Add කර ගන්නේ??
 
හරිම ලේසියි.
 
Points 50
කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති. ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.
 
Home
එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක් ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 50 ක් එකතු වෙයි.
 
Earn
ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.
 
Friends
ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත් ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.
 
 
Points 400
ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 reload එකක් ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )
 
කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?
 
Redeem
ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.
 
මොනවද ඉතින් බලන් ඉන්නේ? වැඩ පටන් ගම්මු!!!!!!





xp genuine කරගැනීම

ඔන්න එහෙනම් දෙන්න යන්නේ ඔයාලට හැමදාම එන කරදරයකට විසදුමක් හොදේ.xp genuine කරගැනීම.මේක අති සාර්ථක ක්‍රමයක්.එහෙම කියන්නේ හේතුවක් ඇතුව මම xp genuine කරගන්න ක්‍රම ගොඩාක් try කලා .ඒ හැම ක්‍රමයකින්ම ඇති සාර්ථක වුන එකම ක්‍රමය තමා මේ තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුවම වැඩේට බහිමු.

පහල තියෙන link එකෙන් මේ software එක download කරගන්න     
 
http://brayan-ludowyke.blogspot.com/2012/02/xp-genuine.html
 
wga-fix
කියන එක open කරගෙන run කරල එන මැසජේ එක yes කරන්න.
 
Windows Xp Pro Serial Key Changer
කියන එක run කරන්න. run කරාම open වෙන එක
 
පාරක් enter කරන්න.
 
Yes
තෝරලා ‘I want to telephone a customer service representative toactivate Windows’ next කරන්න
 
change product key 
කියන තැන ඔබන්න
 
keygen
කියන එක open කරන්න. එක ඇතුලෙ තියෙන code එක copy කරගන්න
 code
එක copy කරල Change product key window  කියන තැන  paste කරන්න කරල  update කරන්න.
 
xp genuine
වෙලාද කියල බලන්න  run ‘MGADiag.exe’ continue  ඔබන්න. genuine වෙලානම් කොලපාටින් genuine කියල පෙන්නනව.
 
 1 st time
හරිගියේ නැත්නම් ආයෙමත් කරල බලන්න.එතකොට හරි
 
 
 
වැඩේ හොදයිනම් comment එකක් දාලම යන්න.

 
 

හෙලා් මමත් පටන් ගත්තා බිෙලාග් ලියන්න..මට බිෙලාග් ලියන්න නමි ෙත්ෙරන්ෙන නෑ ඒ්ත් මම උත්සහ කරල බලනවා

Related Posts Plugin for WordPress, Blogger...