ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ?? ▇


ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?





එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....




එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..






ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් 



international mobile 




equipment identity number.....මේක එසේ මෙසේ අංකයක්



නෙමේ..ජාත්‍යන්තර අංකයක්
.
.

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල


බලන්නකො..මෙහෙම කිව්වට 


තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.
.


____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15






serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X



ඒ අංක දෙක,





- 02 හරි 20 හරි නම්.




ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ



 ඉතාමත් පහත් ගුණාත්මක


භාවයෙන් යුතු එකක්.
.


- 08 හරි 80 හරි නම්.

.

ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක


භාවයෙන් යුතු එකක්...


- 01 හරි 10 හරි නම්.

.

ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක





 භාවයෙන් යුතු එකක්..
.

- 00 නම්.



.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි


ගුණාත්මක භාවයෙන් යු


 එකක්...


- 13 නම්..




ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි,



 නැගෙනහිර යුරෝපයයි 


මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු




 පාවිච්චියට සහ සෞඛ්‍යයට


 ඉතා නුසුදුසු එකක්..
.

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ..



30 = Korea or 03


40 = China or 04


50 = Brazil, USA, Finland or 05


60 = HK, China, Mexico or 06


70 = Finland or 07


91 = Finland or 19