මේකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වේවි කියල ! ඔයාල බ්ලොග් එකේ මොකක් හරි පොස්ට් එකක් ලියනවනේ. ඉතින් කට්ට කාගෙන, විස්තර හොයල හොයල, පන දාගෙන ලියන බ්ලොග් පොස්ට් එක තව කවුරු හරි එයාගේ බ්ලොග් එකේ අපේ අවසරයක් නැතිව දානවනම් ! අපිට දුක හිතෙනවනෙ. සමහරක් අයට නම් මල පනිනනවා ! මොකද බ්ලොග් පොස්ට් එකක් ලියනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ! හොඳ පොස්ට් එකක් ලියන්න නම් අනිවා මරු කට්ටක් කන්න ඕන ! එත් ඔයාල එක ලියන්නේ ආදරණිය ඔයාගේ පොස්ට් එක කියවන්න එන අයට ! එහෙම ලියන එක කොපි කරන්න දෙන්න බැහැනේ නේද ?